Pages - Menu

Pages

Pages

Thursday, September 26, 2013

පාකිස්‌තානයේ භූමිකම්පාවෙන් 80 ක්‌ මියයති

පාකිස්‌තානයේ බලුකිස්‌තාන් ප්‍රදේශයේ සිදු වූ භූමි කම්පාවකින් 80 කට අධික පිරිසක්‌ මිය ගෙස්‌ ඇත. මෙම භූමිකම්පාවෙන් ළමුන් හා කාන්තාවන් ඇතුළු 100 ක්‌ තුවාල ලබා තිබේ. රිච්ටර් මාපකයේ 7.7 ක්‌ ලෙසින් මෙය සටහන් වී ඇත. මෙම භූමිකම්පාවේ කම්පනය කරච්චි ලාහෝර් සහ රාවල් පින්දි යන නගරවලටද දැනුනු බව පකිස්‌තාන් නිලධාරීහු පැවසූහ.

බලුකිස්‌ථානයේ අම්රුක්‌ හා කුස්‌බාර් යන ප්‍රදේශවල මැටි නිවාස රැසක්‌ද කඩා වැටී ඇත.

http://www.divaina.com/2013/09/26/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!