ඇමරිකානු රජය බ්‍රසීලයේ සෛවරිභාවය උල්ලංඝණය කර ඇතැයිද ඇය කීවාය. බ්‍රසීල ජනතාවගේ දුරකථන සංවාද සහ විද්යුත්ලිපි ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් නිරීක්‍ෂණය කිරීම වැරදි ක්‍රියාවක් බවද ඇය පල කලාය. ඇමරිකාව වහාම බ්‍රසීල ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු බවද බ්‍රසීල ජනාධිපතිනිය කීවාය. අන්තර් ජාලය නිරීක්‍ෂණය කිරීමට ඇමරිකාව ක්‍රියා කිරීම නතර කල යුතු බවද පැවසූ ඇය ඒ සඳහා ලෝක ප්‍රජාව එක්‌විය යුතු යයිද සඳහන් කළාය.
http://www.divaina.com/2013/09/26/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!