Pages - Menu

Pages

Pages

Saturday, September 21, 2013

සොසේජස්‌ කන්නේ බලාගෙනයි!

සෑම සොසේජස්‌ කරල් 10 කින් එකක සෙංගමාල වෛරසය අඩංගු විය හැකි බව බ්‍රිතාන්‍ය විශේෂඥයන් කළ පරීක්‌ෂණයකදී අනාවරණය වී තිබේ.

ඌරු මස්‌ අඩංගු සොසේජස්‌ වල මෙය බහුලව අඩංගු වන බව එම පරීක්‌ෂණයේදී අනාවරණය වී ඇත.

ඌරු මස්‌ අඩංගු සොසේජස්‌ අනුභවය නිසා රෝගී වන පුද්ගලයන් වැඩිවීම නිසා සිදුකළ පරීක්‌ෂණ අනුව කරුණු අනාවරණය වී ඇත.

සොසේජස්‌ කරල් සෙන්ටි්‍රගේ්‍රඩ් 70 වේ උණුසුමක විනාඩි 20 ක්‌ පුරා පිසිය යුතු වුවත් බොහෝ බ්‍රිතාන්‍යයන් එවැනි කාලයකට අඩුවෙන් මේවා පිසින නිසා වයිරසය ශරීරයට ඇතුළුවන බව වෛද්‍යවරු පවසති.

ගැබිනි කාන්තාවන්ට මේ වෛරසය ඇතුළු වුවහොත් රෝගී වන සෑම ගැබිනි කාන්තාවන් පස්‌දෙනකුගෙන් එක්‌ අයකු මියයන බවත් හෙළිවී ඇත.

මෙම වෛරසය නිසා රෝගී වන සෑම 50 දෙනකුගෙන්ම එක්‌ අයකු මරණයට පත්වේ.

http://www.divaina.com/2013/09/21/forign08.html

1 comment:

  1. මෙය සම්පූර්ණයෙන්ම වැරදි සහගත කියමනකි . සෙන්ගමාල වර්ග අතුරින් අහිංසකම වර්ගය වන A නම් වයිරසය පමණක් රෝගියකු ඇසුරින් බෝ විය හැක . මීට වඩා දරුණු B සහ දුර්ලබ C බෝ වන්නේ ලේ තුලින් හෝ ලිංගික එක් වීමකින් පමණි. එසේම දැන් සියලුම මව් වරු පාහේ සහ දරුවන් එන්නත විද ගන්නා නිසා ප්‍රතිශක්ති කරණය ලැබී, රෝගය ඇතුළු වුවද ආසාදනය නොවේ . ඒ නිසා සොසේජස් වල ඇති අදික ශක්ති ප්‍රමාණය සහ රස කාරක හැරුණු විට කෑවාට කිසිම ප්‍රශ්නයක් නැත. මෙවැනි වැරදි මත වලින් මිදෙන්න . මෙය කවුරු හෝ නොදැන ශේයා කර ඇත්තේ ලනුවක් ගිලලා විය යුතුය

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!