Pages - Menu

Pages

Pages

Wednesday, September 11, 2013

ඇමරිකාවට අවශ්‍ය ඉස්‌ලාමීය නායකයා ඉස්‌ලාමාබාද් නුවරදී රැලියක්‌ අමතයි

ජාත්‍යන්තර පොලිසියට හා ඇමරිකාවට අවශ්‍ය කරන පාකිස්‌තානයේ හපිස්‌ සයිද් නැමැති ඉස්‌ලාමීය නායකයා ඉස්‌ලාමාබාද් නුවර රැලියකදී ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

මොහු අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන 10 ක්‌ දෙන බව ඇමරිකානු රජය ප්‍රකාශ කර තිබුණි.


මුම්බායි ප්‍රහාරය සම්බන්ධව හෂීස්‌ සයිද් වගකිවයුතු බව අනාවරණය වී ඇත.

ඇමරිකාව හා ඉන්දියාව අපි සමග තරහයි එහෙත් කාශ්මීරයේ නිදහස්‌ කර ගැනීමේ වැඩ පිළිවෙල අපි අත්හරින්නේ නැහැ යයි සයිද් රැලිය අමතමින් පවසා තිබේ.

හපීස්‌ සයිද් අත්අඩංගුවට ගන්නැයි ඉන්දියාව කළ ඉල්ලීම පාකිස්‌තානය ඉටු කර නැත.

http://www.divaina.com/2013/09/10/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!