සිරියාවේදී සිවිල් ජනතාවට රසායනික ප්‍රහාර එල්ල කළේ ඉස්‌ලාමීය කැරළිකරුවන් යෑයි රුසියානු බලධාරීහු පිටු 100 ක වාර්තාවක් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරමින් හෙලි කර ඇත. රුසියාවේ මෙම වාර්තාව ලැබුණු බව එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක පර්හාන් හක් පැවසීය.
ඉස්‌ලාමීය කැරලිකරුවන් කාන්තාවන්ට හා ළමුන්ට වධහිංසා පමුණුවා මරා දමා ඇතැයිද එක් සාක්‍ෂිකාරියක් කියා සිටියේය.
රසායනික ප්‍රහාරවලින් විශාල පිරිසක් මියගිය බවට ප්‍රචාරය වූවත් එම ප්‍රහාරවලට ගොඳුරු වූයේ සිව්දෙනකු පමණක් බවත් රුසියානු වාර්තාවේ දැක්‌වේ.
http://www.divaina.com/2013/09/10/forign04.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!