නීති විරෝධී ලෙස මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 32 දෙනකු ඊයේ (17 වැනිදා) අලුයම පුල්මුඩේ මුහුදු සීමාවේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ධීවරයන් බහුදින ධීවර යාත්‍රා 4 ක් සමග පුල්මුඩේ ප්‍රදේශයට ඊසාන දෙසින් මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය "දිවයින"ට පැවසීය.
ත්‍රිකුණාමල වරායට මෙම ධීවරයන් රැගෙන ඒමෙන් පසු වැඩිදුර පරීක්‍ෂණ සඳහා ත්‍රිකුණාමලය පොලිසියට භාරදීමට නියමිතය.
ලසිත දුමින්ද
http://www.divaina.com/2013/10/18/news10.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!