Pages
▼
ඉරාකයේ අභ්‍යන්තර සිවිල් යුද්ධයක පෙරනිමිති - ෂියා මුස්‌ලිම්වරුන්ට එරෙහි බෝම්බයෙන් 66 ක් මරුට
ඉරාකයේ බැග්ඩෑග් නුවර ෂියා මුස්‌ලිම්වරුන්ට එරෙහිව එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 66 දෙනෙක් මරුමුවට පත් වී ඇත.
මෙම ප්‍රහාරයෙන් තවත් 80 ක් තුවාල ලබා ඇත.
දිගින් දිගටම සිදුවන ප්‍රහාරත් සමග ඉරාකයේ සිවිල් යුද්ධයක් ඇවිලී ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.
http://www.divaina.com/2013/10/07/forign05.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!