අල් ලිබි අල්ලා දෙන කෙනකුට ඩොලර් මිලියන 5 ක් ලබාදෙන බව ඇමරිකාව මීට පෙර නිවේදනය කර තිබිණි.
49 හැවිරිදි මේ පුද්ගලයා නැගෙනහිර අප්‍රිකාවේ ඇමරිකානු තානාපති කාර්යාලවලට එල්ල කළ බෝම්බ ප්‍රහාරවල ප්‍රධාන මොළකරු වේ.
මේ අතර ඇමරිකානු සීල් භටයන් සෝමාලියාවේ සිදුකළ මෙහෙයුමකදී අල්ශබාබ් සංවිධානයේ නායකයෙකු මරා දමා ඇත.
මෙම ප්‍රහාරය සෝමාලියානු රජය මගින්ද තහවුරු කර ඇත.
http://www.divaina.com/2013/10/07/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!