සටන් විරාමයට ආණ්‌ඩුව සූදානම් නම් සාකච්ඡා මේසයට පැමිණීමට කැමැති බව හෙතෙම පැවසීය. දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා කිරීමට උනන්දුවක් දක්‌වක ආගමික (උලෙමා) නායකයෝ ආණ්‌ඩුව හා තලෙබාන් කල්ලිය මුණගැසීමට ක්‍රියාකරගෙන යන බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.
මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ඉස්‌ලාමාබාද් හෝටලයක පැවැති සම්මන්ත්‍රණයකදීය.
http://www.divaina.com/2013/10/07/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!