ඉන්දියාවේ පැට්‌නා නගරයේ දේශපාලන රැස්‌වීමක සිදු වූ බෝම්බ පිපිරීම්වලට ඉන්දීය මුජෙයිදීන් සංවිධානය සම්බන්ධ යයි හෙලි වී ඇත.
මෙම බෝම්බ පිපිරීම් නිසා පස් දෙනකු මියගොස් 100 කට අධික පිරිසකට තුවාල සිදු වී තිබේ. භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝධිගේ දේශපාලන රැස්‌වීමකදී මෙම පිපිරීම් සිදු වී තිබේ.
පැට්‌නා දුම්රිය ස්‌ථානය අසලදී ද එක් බෝම්බ පිපිරීමක් සිදු වී ඇත.
මෙම බෝම්බ පිපිරීම්වලට ඉන්දීය මුජෙයිදීන් සංවිධානය සම්බන්ධ බවට බිහාර් පොලිසිය කියා සිටී.
http://www.divaina.com/2013/10/29/forign02.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!