Pages - Menu

Pages

Pages

Tuesday, October 29, 2013

ඩ්‍රෝන ප්‍රහාර මෙහෙය වූ ඇමරිකානු නියමුවා ඉල්ලා අස්‌වෙයි

ඇෆ්ගනිස්‌ථානයේ හා ඉරාකයේ ෙඩ්‍රෝන යානාවලින් ප්‍රහාර එල්ල කළ නියමුවා සිය ධූරයෙන් ඉල්ලා අස්‌වී ඇත.

බ්‍රැන්ඩන් බ්‍රයිරන්ට්‌ මෙහෙය වූ ෙඩ්‍රෝන ප්‍රහාරවලින් 1626 ක්‌ මරුමුවට පත් වු බව ඔහු හෙළි කළේය.

මෙම ෙඩ්‍රෝන ප්‍රහාර මෙහෙයවීම සඳහා තවදුරටත් ඔහුව රඳවා ගැනීමේ අරමුණින් ඩොලර් 109000 ක මුදලක්‌ ප්‍රදානය කිරීමට ඇමරිකානු ආරක්‍ෂක බලධාරීහු ඉදිරිපත් වූවත් ඔහු එය ප්‍රතික්‍ෂේප කර ඇත.

ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමෙන් තමා මානසික අසහනයට පත් වූ බව ඔහු පවසා තිබේ.

http://www.divaina.com/2013/10/29/forign01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!