දැනට යාපනය නාවක්කාලි ප‍්‍රදේශයේ ඉහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක පදිංචිකරවා සිටින සිංහල පවුල් මෙහි මුල් පියවර වශයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් සභාව විසින් තීරණය කර තිබේ.
පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා උතුරේ මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සිංහල පවුල් ඉවත් කිරීම සදහා නීතිමය ක‍්‍රියාදාමයක් අනුගමනය කරන බවයි.
http://lankacnews.com/sinhala/news/103604/
සේයාරුව සිංහල රාවය වෙබ් පිටුවෙන්
http://www.sinhalaraavaya.com/jafna.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!