සතුන් දඩයම් කර ආහාරයට ගන්නා මෙම දිවියන් නියඟය හේතුවෙන් දිය සොයා වැව් ආශ්‍රිතයට පැමිණෙන අයුරු දැකීමට හැකි බව ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්‍ෂ සිසිර කුමාර මහතා පවසයි.
ඡායාරූපයේ දැක්‌වෙන්නේ යාල අංක 01 කලාපයේ බැබව නැමැති ප්‍රදේශයේදී හමුවූ දිවියෙකි.
කතරගම - කේ. ඩී. දේවප්‍රිය
http://www.divaina.com/2013/10/21/news20.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!