Pages - Menu

Pages

Pages

Friday, October 4, 2013

ඇමැතිකම් බෙදා ගැනීමේදී ටීඑන්ඒ අර්බුදයක

උතුරු පළාත් සභාව සඳහා ඇති අමාත්‍ය ධුර හතර වෙන්කිරීමේදී දෙමළ ජාතික සන්ධානය (ටී. එන්.ඒ) දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව වාර්තා වේ. 

අමාත්‍යධූර හතර දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් හා දෙමළ ජාතික සන්ධානයට අයත් ප්‍රධාන දේශපාලන පක්‍ෂ පහ අතර බෙදා ගැනීමට යැමේදී ඇතැම් පක්‍ෂ තමන්ගේ වාසිය වෙනුවෙන්ම කටයුතු කිරීම නිසා මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වී ඇතැයි ඉකුත්දා කොළඹ පැවති දෙමළ ජාතික සන්ධානයේ සාකච්ඡාවන්ට සහභාගි වු මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/10/04/news03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!