ඇන්ජලා මර්කල්ගේ ජංගම දුරකථනයට ඇමරිකානු බලධාරීහු සවන් දෙන බව හෙළි කර ඇත්තේ හිටපු සී. අයි. ඒ. නිලධාරියකු වූ එඩ්වඩ් ස්‌නෝඩන්ය.
මේ අතර ස්‌නෝඩන් තවදුරටත් පවසා ඇත්තේ ලතින් ඇමරිකාවේ සියළුම නායකයන්ගේ දුර කථනවලට ඇමරිකානු බුද්ධි සේවාව සවන් දී ඇති බවයි.
http://www.divaina.com/2013/10/25/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!