Pages - Menu

Pages

Pages

Friday, November 15, 2013

තාලිබාන් නායක මෙෂුද් වාහනයට ගොඩවන අවස්‌ථාවේ ඩ්‍රෝන් ප්‍රහාර 2 ක්‌ එල්ල වුණා

ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් මිය ගිය පාකිස්‌තාන් තාලිබාන් නායක හකිමුල්ලා මෙෂුද් පදිංචිව සිටියේ ඩොලර් 120,000 ක්‌ වටිනා සුපිරි ගොවිපළක යයි හෙළි වී ඇත.

මෙෂුද්ගේ සමීපතම සහායකයකු වූ ලතිප් මෙෂුද් පසුගිය මාසයේදී ඇමරිකානු හමුදා විසින් ඇµaගනිස්‌ථානයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. 

හකිමුල්ලා මෙෂුද්ට බිරියන් දෙදෙනකු සිටි බවද වාර්තා වේ.

සිය ගොවිපලේ සිට වාහනයකට ගොඩවීමට උත්සාහ කළ අවස්‌ථාවේ ඔහු ඩ්‍රෝන් යානා ප්‍රහාර දෙකකට ලක්‌ වී ඇත.

මෙම ඩ්‍රෝන් ප්‍රහාරවලින් පසු තාලිබාන් ත්‍රස්‌තයන් එම ප්‍රදේශය වටලා තිබේ.
http://www.divaina.com/2013/11/14/forign07.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!