ත්‍රස්‌තවාදී සැක කරුවන්ව ආගම ඇඳහීම සඳහා මුස්‌ලිම් දේවස්‌ථානවලට ගෙන යැමේදී දැඩි ආරක්‍ෂක විධිවිධාන සැලසීමට බ්‍රිතාන්‍ය බලධාරිහු කටයුතු යොදා තිබේ.
මොහමඩ් අහමද් නැමැති ත්‍රස්‌තවාදීයා මුස්‌ලිම් දේවස්‌ථානයකදී කාන්තා හිස් ආවරණයක් පැළඳ පලා ගොස් ඇත.
ඔහු අලෂාහාබාබ් සංවිධානය සමග සබඳකම් පවත්වා ඇත.
http://www.divaina.com/2013/11/14/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!