මෙම සමුළුවේදී යුද අපරාධ චෝදනා ගැන ප්‍රශ්න කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ලන්ඩන් නුවරදී කොටි ඩයස්‌පෝරා කණ්‌ඩායමට ප්‍රතිඥ දී තිබේ.
ශ්‍රී ලංකාව තවදුරටත් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් නොවන බවද ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත.
යුද අපරාධ චෝදනා ගැන සාකච්ඡා කිරීමට පෞද්ගලික සාකච්ඡාවක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය අගමැති කැමරන් කළ ඉල්ලීම ද ශ්‍රී ලංකා රජය ඊයේ (14 දා) ප්‍රතික්‍ෂේප කළේය.
බ්‍රිතාන්‍ය හමුදා ඉරානයේ යුද අපරාධ කර තිබෙනවා. එම තත්ත්වය මත බ්‍රිතාන්‍යයට අපෙන් ඒ ගැන විමසීමට හිමිකමක් නැහැ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/15/news05.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!