Pages - Menu

Pages

Pages

Friday, November 1, 2013

රුසියාවේ ජි -20 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන්ට සැපයූ බැටරි චාජර් බුද්ධි උපකරණ

රුසියාවේ පැවැති ජී. 20 සමුළුවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට හා ඔහුගේ කාර්ය මණ්‌ඩලයට සැපයූ ජංගම දුරකථන බැටරි පණගැන්විය හැකි උපකරණ හා යූ. එස්‌. බී. උපාංගවලින් දුරකථන පණිවුඩවලට සවන් දිය හැකි යයි හෙලි වී ඇත.

මේ උපාංග ජර්මානු බුද්ධි සේවාව විසින් විමර්ශනයට ලක්‌ කර තිබේ.

එවැනි උපාංග රුසියාව විසින් ජී. සමුළුවට සහභාගීවූ රාජ්‍ය නායකයන්ට නොමිලේ ලබා දී තිබුණි. රුසියානු බුද්ධි සේවාවට එහි උපකරණ මගින් දුරකථන පණිවුඩවලට සවන් දිය හැකි බවද ජර්මානු ඔත්තු සේවාව කියා සිටී.

http://www.divaina.com/2013/11/01/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!