බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ජනප්‍රියතාවය පහත වැටී ඇතැයි ජෝබ්ස් සඟරාව කියා සිටී. ලොව බලවත් පුද්ගලයන් 72 කගෙන් කැමරන්ට හිමි වී ඇත්තේ 11 වැනි ස්‌ථානයයි.ලොව බලවත්ම පුද්ගලයා ලෙස රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින්ද 2 වැනි ස්‌ථානයට ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාද පත් වී ඇත.
අගමැති කැමරන්ට වඩා ජනප්‍රිය පුද්ගලයා ලෙස වෝල්මාට් සමාගමේ ප්‍රධානී මයිකල් ඩියුක් පත් වී තිබේ.
http://www.divaina.com/2013/11/01/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!