Pages - Menu

Pages

Pages

Friday, November 15, 2013

කොටි ඩයස්‌පෝරා මිත්‍යා ප්‍රචාර වලට රැවටී මොර්ෂියස්‌ ජනපති එන්නේ නෑ

මොර්ෂියස්‌ (මුරුසියේ) ජනාධිපති නවීන් රාම්ගුලම් පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට පැමිණීම අත්හිටුවා ඇත. 

මොර්ෂියස්‌ දූපතේ පැවැති කොටි ඩයස්‌පෝරා සමුළුවට සහභාගී වීමෙන් පසුව ඔහු මේ තීරණය ගෙන තිබේ. 

ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා අන්තර්වාර පාලන යෝජනා සකස්‌ කළ මැලේසියානු රාමසාමි ඇතුළු කොටි ක්‍රියාකාරීන් එම කොටි සමුළුව හමුවේදී ශ්‍රී ලංකාව 2009 ක්‌ පසු ද්‍රවිඩ ජනතාව සමූලඝාතනය කරන බවට ජනාධිපති රාම්ගුලම්ට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර තිබේ.

මෙම කොටි සමුළුවේදී ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමට ජනමත විචාරණයක්‌ පැවැත්වීම හා යුද අපරාධ ගැන පරීක්‍ෂා කළ යුතු බවට යෝජනා සම්මත කර ඇත.

මොර්ෂියස්‌ ජනාධිපති වෙනුවෙන් විදේශ ඇමැති අර්වින් බොලෙල් පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට පැමිණෙයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/14/news08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!