Pages - Menu

Pages

Pages

Saturday, November 30, 2013

සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළ පකිස්‌තානයේ සී. අයි. ඒ. ප්‍රධානියාට යුද අපරාධ චෝදනා ???

ඩ්‍රෝන් යානාවලින් ප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද්හි සී. අයි. ඒ. ප්‍රධානී ජෝන් බ්‍රිමන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නැයි තෙහෙරිනක්‌ ඉන්සාප් පක්‍ෂය පකිස්‌තාන් රජයෙන් ඉල්ලා ඇත.

පසුගිය 21 දා කයිබර් ප්‍රදේශයේ ඉස්‌ලාමීය ආගමික මධ්‍යස්‌ථානයට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වූ බවද එම පක්‍ෂය කියා සිටී.

ඇමරිකානු සී. අයි. ඒ. නිලධාරියාගේ අනන්‍යතාව හෙළි වීම නිසා පකිස්‌තාන් රජය බරපතල දුෂ්කරතාවකට පත් වී ඇත. ඩ්‍රෝන් ප්‍රහාර නිසා සිවිල් වැසියන් 3500 ක්‌ මියගොස්‌ ඇතැයි එක්‌සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වී තිබේ.

http://www.divaina.com/2013/11/30/forign01.html

Pic from | https://www.google.lk/search?q=drone+attack&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=7R2aUoSbEouziQeVtIG4CA&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=26NLsa2KfxBDiM%3A%3BucgpNsX4aco9zM%3Bhttp%253A%252F%252Fdailymessenger.com.pk%252Fwp-content%252Fuploads%252F2012%252F08%252FUS-Drone-attacks-on-Pakistan.jpg%3Bhttp%253A%252F%252Fdailymessenger.com.pk%252Fpakistan%252F2012%252F08%252F23%252Fus-embassy-conveyed-protests-against-drone-attacks-fo%252F%3B399%3B284

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!