Pages - Menu

Pages

Pages

Thursday, November 7, 2013

යාහු - ගූගල් - පේස්‌බුක්‌ සහ ස්‌කයිප් අඩවි ඇමරිකාව ටැප් කළා - හිටපු සී. අයි. ඒ. නිලධාරී ස්‌නෝඩන්

යාහු සහ ගූගල් නැමැති විශාලතම අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් හරහා හුවමාරු වන පණිවුඩ පවා ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විමර්ශනයට ලක්‌ කර ඇත.

මෙම ආයතන හරහා ක්‍රියාත්මක වන සියළුම දත්තද මිලියන ගණනක විද්යුත් ලිපිද ඔවුන්ගේ නිරීක්‍ෂණයට යොමු වී තිබේ. මේ හැර මයික්‍රෝසොප්ට්‌, පේස්‌බුක්‌, පෝල් ටෝක්‌, යූ ටියුබ්, ස්‌කයිප්, ඒ කිවු එල් සහ ඇපල් යන සියළුම වෙබ් අඩවිද ඇමරිකානු ආරක්‍ෂක බලධාරීහු නිරීක්‍ෂණය කර ඇත. මස්‌ කියුලර් මෙහෙයුම යටතේ මෙම අන්තර්ජාල වෙබ් අඩවි හරහා දියත් වන පණිවුඩ නිරීක්‍ෂණය වී තිබේ.

http://www.divaina.com/2013/11/06/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!