ටුවිටර් අඩවිය ඔස්සේ තමාගෙන් ප්‍රශ්න අසන්නැයි අගමැති කැමරන් චීන ජනතාවගෙන් ඉල්ලා තිබිණි. 260000 කට අධික පිරිසක් එකී ඉල්ලීමට ප්‍රතිචාර දක්වා තිබේ.
බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව චීනයේ පැවැති බොක්සර් කැරැල්ලේදී 23000 ක් පමණ වටිනා භාණ්ඩ කොල්ලකා බ්‍රිතාන්‍යයට ගෙන ගොස් ඇතැයි හෙළි විය. ඇතුලුවීම තහනම් නගරය යෑයි හඳුන්වන බීජිං නගරයෙන් මෙකී වටිනා භාණ්ඩ කොල්ලකා ඇත.
මෙම භාණ්ඩ බ්‍රිතාන්‍ය කෞතුකාගාරවල තැන්පත් කර තිබේ.
http://www.divaina.com/2013/12/06/forign01.html
Mo... Fu... Cameron. Mind your own business .first wash ur ass .
ReplyDelete