Pages - Menu

Pages

Pages

Friday, December 6, 2013

බෙදුම්වාදී ප්‍රකාශ කරන්නන්ට දඬුවම් කරනවා - පුටින්

රුසියාවේ ප්‍රාන්ත බෙදා වෙන් කිරීමට උත්සාහ කළහොත් දඬුවම් කරන බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසයි.

බෙදුම්වාදී ක්‍රමවේදය දියත් කිරීම රුසියානු ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ යෑයිද ඔහු කියා සිටියේය. 

එවන් බෙදුම්වාදී ප්‍රකාශ දිගටම ගෙනයැමෙන් වැළකිය යුතු බවද පුටින් පළ කළේය.

රටේ ඒකීයත්වය රැකීමට රජය ක්‍රියා කරන බවද ඔහු කීවේය.

http://www.divaina.com/2013/12/06/forign02.html

Pic from | https://www.google.lk/search?q=putin&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=WqehUpWNMceulAWH1oCwCA&ved=0CAkQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=D7qBDvgSHfhqXM%3A%3BTseQouZtzbf0vM%3Bhttp%253A%252F%252Fwww.csmonitor.com%252Fvar%252Fezflow_site%252Fstorage%252Fimages%252Fmedia%252Fcontent%252F2012%252F0907-russia-putin-first-interview-new-term%252F13687652-1-eng-US%252F0907-russia-putin-first-interview-new-term_full_600.jpg%3Bhttp%253A%252F%252Fwww.csmonitor.com%252FWorld%252FEurope%252F2012%252F0907%252FFor-first-interview-of-new-term-Putin-puts-priority-on-foreign-audience%3B600%3B400

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!