මෙම සංවිධානයට සම්බන්ධ වූවන්ට රජය දඬුවම් කරන බව උසස් අධ්‍යාපන ඇමැති හොයට් අයිසා පැවැසීය.
කයිරෝ නුවර පොලිස් මූලස්‌ථානය අසල සිදුවූ බෝම්බ පිපිරීමට මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සම්බන්ධ බවද රජය කියා සිටී. මෙම බෝම්බ පිපිරීමෙන් 13 ක් මියගොස් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
මේ අතර තමන් එම බෝම්බ පිපිරීමට සම්බන්ධව නැතැයි මුස්‌ලිම් බ්‍රදර්හුඩ් පවසා තිබේ.
http://www.divaina.com/2013/12/27/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!