මෙම සිදුවීමට පෙර ක්‍රිස්‌තියානි බැතිමතුන් වෙසෙන අනෝරියන් ප්‍රදේශයේ වෙළෙඳ සංකීර්ණයක් අසල සිදුවූ තවත් බෝම්බ පිපිරීමකින් 11 ක් මියගොස් 21 ක් තුවාල ලබා තිබේ.
මෙය අල්කයිදා ත්‍රස්‌ත ප්‍රහාරයක් යෑයි සැකකෙරේ. ඉරාකයේ ක්‍රිස්‌තියානි ජාතිකයන් 600,000 ක් සිටින බව හෙළිවී ඇත.
http://www.divaina.com/2013/12/27/forign05.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!