Pages - Menu

Pages

Pages

Friday, December 27, 2013

ලිබියාව පාලනය කරන්නේ මැර කල්ලි සහ ත්‍රස්‌ත කල්ලි - ග්‍රීන් රෙසිස්‌ටන්ස්‌ සංවිධානය හෙළිකරයි

ලිබියාව පාලනය කරන්නේ ආණ්‌ඩුවක්‌ නොව සටන්කාමී කණ්‌ඩායම්, මැර කල්ලි, අන්සාර් ඉස්‌ලාම් සහ අල්කයිදා ත්‍රස්‌තවාදීන් යෑයි ග්‍රීන් රෙසිස්‌ටන්ස්‌ සංවිධානය කියා සිටී.

ලිබියාවේ ජනතාවට ආරක්‍ෂාව, ආහාර, ගෑස්‌, විදුලිය ඖෂධ ද්‍රව්‍ය නැති බවද එකී සංවිධානය සඳහන් කරයි. ලිබියාවේ ජනතාව හිටපු නායක ගඩාපිගේ පුත් සයිප්ට සහාය දක්‌වන බව සඳහන් කරන එම සංවිධානය ලිබියාව පාලනය කරන කැරලිකරුවන් විදේශිකයන් බවද දක්‌වා ඇත.

ලිබියාවේ තත්ත්වය අරාජික බවද ග්‍රීන් රෙසිස්‌ටන් සංවිධානය තවදුරටත් පළකර තිබේ.

http://www.divaina.com/2013/12/27/forign08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!