Pages - Menu

Pages

Pages

Wednesday, December 11, 2013

උතුරේ මින්පසු ජාතික කොඩිය තහනම්! - උතුරේ කෘෂි ඇමැති

මන්නාරමේ පාසලක පැවැති උත්සවයකදී ජාතික ධජය එසවීම උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති පී. ඉයන්ගේෂ්වරන් මහතා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

ජාතික ධජය ද්‍රවිඩ ජාතිකයන් නියෝජනය නොකරන බව ඔහු පවසා තිබේ.ජාතික ධජයේ සිංහයා සහ කඩුව තිබෙන තුරු එය ද්‍රවිඩ ජාතිකයන් පිළිගන්නේ නැතැයි ඔහු තවදුරටත් දන්වා ඇත.

උතුරේ සෑම උත්සවයකදීම පළාත් කොඩිය එසවිය යුතු බව ඔහු සඳහන් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය 
http://www.divaina.com/2013/12/11/news07.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!