Pages - Menu

Pages

Pages

Friday, January 24, 2014

සිරියාවේ යුද්ධයෙන් 100000 ක්‌ මරුට... තම අනුගාමිකයන් එකිනෙකා මරාගැනීම දේව කැමැත්තද? එසේ මැව්වේ ඇයි?

සිරියානු රජය සහ කැරළිකරුවන් අතර ඇති වු යුද්ධයෙන් වසර 3 ක්‌ තුළ 100,000 ක්‌ මරුමුවට පත්වී ඇත. 

මෙම යුද්ධය නතර කිරීම සඳහා ස්‌විස්‌ටර්ලන්තයේ පැවැති සාම සාකච්ඡා බිඳ වැටී තිබේ.

එම සාම සාකච්ඡාවලදී කැරළිකරුවන් නියෝජනය කළ පිරිස සිරියානු ජනාධිපති අසාද් ඉල්ලා අස්‌විය යුතු බව දක්‌වා ඇත.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

http://www.divaina.com/2014/01/24/forign01.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!