ලංකාවේ නිෂ්පාදන ආහාර වර්ග තමිල්නාඩු වෙළෙදපොළෙන් ඉවත් කරන්නැයි බල කරමින් පැවැති උද්ඝෝශණයක් අතරතුරේදී මෙසේ සිදු වි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
‘ශ‍්‍රිලංකික නිෂ්පාදන වර්ජනය කරනු’ මැයෙන් සංවිධානය කර තිබු මෙම උද්ඝෝශණයට සහභාගි වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ‍්‍රිලංකාවට විරෝධය පළකෙරෙන පාඨ සහිත පුවරු ඔසවාගෙන සිය විරෝධය පලකර ඇත.
http://lankacnews.com/sinhala/news/109040/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!