මෙම බෝම්බ පිපිරීම සම්බන්ධව රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් ත්‍රස්‌තවාදීන්ව මුළුමනින්ම විනාශ කරන බව කියා සිටියේය. බෝම්බ පිපිරීම් නිසා මේ වන විට 18 ක් මරුමුවට පත් වී ඇත.
ත්‍රස්‌තවාදීන්ව අල්ලා ගැනීම සඳහා ඔපරේෂන් වීල්වින්ඩ් මෙහෙයුම අරඹා ඇතැයි රුසියානු රජය කියා සිටී.
http://www.divaina.com/2014/01/02/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!