Pages - Menu

Pages

Pages

Tuesday, January 21, 2014

කාබුල් තලෙබාන් ප්‍රහාරයෙන් 21 දෙනෙක්‌ මරුට

කාබුල් හි ප්‍රකට ආපන ශාලාවක්‌ වෙත එල්ල වූ තලෙබාන් ප්‍රහාරයකින් විදේශිකයන් 13 දෙනකු ඇතුළු 21 දෙනෙක්‌ මරණයට පත් වී ඇත.

මේ විදේශිකයන් අතර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සේවකයන්ද වේ.

මියගිය අය අතර කාන්තාවන් 04 දෙනකුද වේ.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ප්‍රකාශ කළේ මේ ප්‍රහාරයෙන් තම සංවිධානයේ සිව්දෙනෙක්‌ මරණයට පත් වී ඇති බවයි.

http://www.divaina.com/2014/01/20/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!