මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ උතුරු වසිරිස්‌තානයේදීය.
මෙම ප්‍රහාරයෙන් සෙබළු 38 දෙනෙක් තුවාල ලබා ඇත.
මෙම ප්‍රහාරයේ වගකීම තලෙබාන් සංවිධානය විසින් භාරගෙන ඇත.
පකිස්‌තාන ජනපති මහමුත් හුසේන් මහතා මේ ප්‍රහාරය තරයේ හෙළා දැක තිබේ.
http://www.divaina.com/2014/01/20/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!