Pages
▼
පාකිස්‌තානයේ ෂියා මුස්‌ලිම්වරුන්ට එල්ලවූ ප්‍රහාරයකින් 22 ක් මරුට
පාකිස්‌ථානයේ ෂියා මුස්‌ලිම්වරුන් පිරිසක් ඉරානයේ වන්දනාවට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 ක් මියගොස් තිබේ.
මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ බලූකිස්‌තාන් ප්‍රාන්තයේදීය.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 26 ක් තුවාල ලබා ඇත.
මියගිය පිරිස අතර කාන්තාවක් හා ළමුන්ද වන බව මාධ්‍ය වාර්තා කියයි.
http://www.divaina.com/2014/01/27/forign04.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!