Pages
▼
ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෝ පස් දෙනෙක් ඝාතනය කෙරෙති. තලෙබාන් සංවිධානය බවට සැක...
ඇෆ්ගනිස්‌තානයේ ලාහ්මන් ප්‍රාන්තයේදී ප්‍රාදේශීය කණ්‌ඩායමකට ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයකින් පස් දෙනෙක් මරුමුවට පත්ව ඇත.
මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් මරා දැමුවේ තලෙබාන් සංවිධානය විසින් බවට සැක කෙරේ.
ඇෆ්ගන් ජනාධිපතිවරයාද මේ ප්‍රහාරය හෙළා දැක ඇත.
යතුරු පැදියක පැමිණි නාඳුනන තුවක්‌කු කරුවෙක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
http://www.divaina.com/2014/01/27/forign02.html
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!