Pages - Menu

Pages

Pages

Monday, January 27, 2014

මුසලු ලෝකය එකම ගිනි ගොඩක්. ඉරාකයේත් බෝම්බ පිපුරුම් වැලක්. 12 ක්‌ මරුට.

ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයන් 12 දෙනෙක්‌ මරණයට පත්වී ඇත.

බැග්ඩෑඩ් නුවර අවට මෙම ප්‍රහාර සිදුව ඇත.

මෙම ප්‍රහාර ඉරාකයේ අල්ඛයිඩා සංවිධානය විසින් සිදුකරන්නට ඇතැයි ආරක්‌ෂක අංශ සඳහන් කරයි.

http://www.divaina.com/2014/01/27/forign03.html
Pic Source (Previous Attack in Iraq)

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!