මෙම පිපිරීම් ඉරාක ජනාධිපතිගේ මාණ්‌ඩලික ප්‍රධානි සවුදි හුසේන් පැවසුවේ මුළු ඉරාකයටම ත්‍රස්‌තයන් තර්ජනයක් එල්ල කර ඇති බවයි.
ඉරාකයේ පලුජා ප්‍රදේශය අල්කයිදා ත්‍රස්‌තයන්ගේ පාලනයට නතු වී ඇති අතර එකී ප්‍රදේශයට ඉරාක හමුදා යවා ඇත.
අල්කයිදා ත්‍රස්‌තයන් ඉරාකයේ පොලිස් ස්‌ථාන කීපයක්‌ද සිය පාලනයට ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.
http://www.divaina.com/2014/01/17/forign07.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!