Pages - Menu

Pages

Pages

Friday, January 17, 2014

කොළඹ තානාපති කාර්යාලය අවට මුස්ලිම් පල්ලි හා නිවාස ඉවත් කරන්නැයි රුසියාව කියති

කොළඹ බෞද්ධාලෝක මාවතේ මේ දිනවල ඉදිවෙමින් ඇති රුසියානු තානාපති කාර්යලය අවට ඇති මුස්ලිම් පල්ලි සහ නිවාස ඉවත් කරනලෙස රුසියානු බලධාරීන් විසින් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මේ ඉල්ලීමට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒ සම්බන්ධ කැබිවට් යෝජනාවක්ද ඉදිරිපත් පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට ඇමරතිවරුන් වන රවුෆ් හකීම් සහ ඒ.එච්.එම්. ෆවුසි යන ඇමතිවරුන් විරෝධය පල කර තිබේ.

රුසියානු බලධාරීන් දැනුම් දී ඇත්තේ තම තානාපති කාර්යාලය අසල ඇති මුස්ලිම් පල්ලිය සහ නිවාස තමන්ට තර්ජනයක් විය හැකි බවයි.

මෙම ස්ථානයේ රුසියාව සතුව ඉඩම් අක්කර නවයක් ඇති අතර ඉන් දෙකක මෙම මුස්ලම් පල්ලිය සහ අනවසර පදිංචිකරුවන් සිටිති.

http://lankacnews.com/sinhala/main-news/108637/

2 comments:

  1. Mole padila thiyenne rusiyawata witharada?

    ReplyDelete
  2. Muslinwarunge yatikuttu wada gana rusiyawa hondata danuwath wela wage.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!