Pages
▼
කරුණාවයි... කරුණාවයි... සමන් දෙවිඳු කරුණාවයි...!
දෙපා ඇත්තන් සේම දෙපා නැත්තන්ද ශ්‍රී පාද පත්මය වන්දනා කිරීමට පැමිණෙති. දෙපා අහිමි වූවකු දෙපා ඇත්තන්ගේ පිහිටෙන් ශ්‍රී පාදය කරුණා කළ අවස්‌ථාවකි මේ. උතුරුකරයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී දෙපා අහිමි වූ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම රණවිරුවා තම මිතුරන්ගේ සහායෙන් ශ්‍රි පාදය වැඳ පුදා යළි නල්ලතන්නිය බලා කරුණා කරද්දී නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ කල්පවෘක්‍ෂ මහා විහාරය අසලදී කැමරාවේ සටහන් වූයේ මෙසේය.
මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක
http://www.divaina.com/2014/01/06/news13.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!