Pages
▼
පැරිස් බෞද්ධ විහාරයේ චෛත්‍යය සඳහා මූල්‍ය පරිත්‍යාගය
ප්‍රංශයේ පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්‌දෙණියේ ආනන්ද, ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුන්ගස්‌යායේ ඤාණිස්‌සර යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයට යාබදව ඉදිකෙරෙන මහා චෛත්‍යරාජයා සඳහා මූල්‍ය පරිත්‍යාගය ප්‍රංශ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ සභාපති මහේෂ් පීරිස් මහතා විසින් ප්‍රධාන සංඝනායක පරවාහැර චන්ද්‍රරතන නාහිමියන්ට පිළිගැන්වූ ආකාරයයි මේ. මෙම සංවිධානයේ නිර්මාතෘ රණසිංහ රන්ජන් බණ්‌ඩාර මහතා ප්‍රධාන ක්‍රියාකාරී මණ්‌ඩලය මේ චෛත්‍යරාජයා ඉදිකිරීම සඳහා මූල්‍ය පරිත්‍යාගය කිරීමට එකමතිකවම තීරණය කරනු ලැබීය.
ඡායාරූපය නුවන් ගමආරච්චි (ප්‍රංශය)
http://www.divaina.com/2014/01/05/news10.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!