Pages - Menu

Pages

Pages

Sunday, January 5, 2014

කොටි හිතවාදීහු ද්‍රවිඩ සන්ධානයේ බලය අල්ලති

ද්‍රවිඩ සන්ධානය තුළ පවතින බල අරගලය උත්සන්න වී කොටි හිතවාදී දේශපාලනඥයන් හතකගෙන් යුත් පිරිසක්‌ පාලන බලය අල්ලාගෙන ඇත.

කැනඩාව, බ්‍රිතාන්‍ය, ස්‌විස්‌ටර්ලන්තය, ජර්මනිය, ඔස්‌ටේ්‍රලියාව, නෝර්වේ, ස්‌වීඩනය, ප්‍රංශය යන රටවල සිටින කොටි ඩයස්‌පෝරාව මින් ඉදිරියට එකී තත්ත්වය සමග සෘජු සබඳතා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ සඳහා මෙම කොටි හිතවාදී කණ්‌ඩායමට අරමුදල් සැපයීමටද එකඟ වී ඇත. මේ බල අරගලයේ ප්‍රතිඵලයක්‌ ලෙස ප්ලොට්‌ නායක සී. සිද්ධාර්ථන්ද නිහඬ වී තිබේ. මේ කොටි හිතවාදී කණ්‌ඩායම් ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරි, ශ්‍රී ලංකා රජයට පක්‍ෂපාතිත්වය දක්‌වන්නකු බවට චෝදනා කරමින් ඔහුව ද්‍රවිඩ සන්ධානයේ කිසිම රැස්‌වීමකට නොකැඳවිය යුතු යෑයි පවසා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/05/news11.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!