ශ්‍රී පාදස්ථානාධිපති ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන්ගේ සංකල්පයක් මත මෙම පහන ස්ථාපිත කරනු ලැබීය. එයට යොදන පිත්තල ආවරණයේ බර කිලෝ 1000 කි. ඒ අනුව එහි මුළු බර කිලෝ 8613 කි. මීට අමතරව කිලෝ 9500 කින් යුත් ඝණ්ඨාර කුලුනක්ද ගුවන් මගින් නල්ලතන්නිය සිට ශ්‍රීපාද මළුව කරා රැගෙන යනු ලැබීය. එම දොළොස් මහේ පහන රැගෙන යන ලද අවස්ථාව මෙහි දැක්වේ.
පිංතූර - මස්කෙළිය - ගාමිණි බණ්ඩාර ඉලංගතිලක
http://www.divaina.com/2014/01/03/news24.html






0 comments:
Post a Comment