Pages - Menu

Pages

Pages

Wednesday, January 1, 2014

මුසලු බහුතරයක් වන දකුණු සූඩානයේ ගැටුම්වලින් ලක්‌ෂයක්‌ අනාථයි

File:Government Militia in Darfur.PNGදකුණු සුඩානයේ ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් 120,000 ක්‌ අවතැන්වී ඇති බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

ඉකුත් දෙසැම්බර් 15 දා සිට දකුණු සූඩාන රජයට එරෙහිව කැරැල්ලක්‌ ඇතිව තිබේ.

දකුණු සූඩාන වැසියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ආධාර වශයෙන් ඩොලර් මිලියන 166 ක්‌ අවශ්‍ය බව ආධාර සංවිධාන කියයි.

ජනපති සල්මා කිර්ට එරෙහි කැරළිකරුවෝ එරට තෙල් ළිංවල බලය අල්ලාගෙන ඇත.

http://www.divaina.com/2013/12/30/forign03.html

සූඩානය ගැන තතු

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!