මේ අනුව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය තෙලන්ගානා වේ. මෙම පනත් කෙටුම්පත පිළිබඳව විවාදය පැවැත්වෙන අවස්‌ථාවේ රූපවාහිනි විකාශනය අභිරහස් ලෙස නතර වී ඇත.
තෙලන්ගානා පනතට භාරතීය ජනතා පක්‍ෂයද සහාය දක්‌වා තිබේ. තෙලන්ගානා ප්‍රාන්තයේ ආසන සංඛ්‍යාව 17 කි.
http://www.divaina.com/2014/02/20/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!