ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සිදු වූ බෝම්බ පිපිරීමකින් 49 ක් මරුමුවට පත් වී ඇත. මෙය අල්කයිදා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාවක් යෑයි ඉරාක අගමැති නූරි අල් මලිකි පැවසීය. අල්කයිදා සංවිධානය පරාජය කිරීමට ක්‍රියා කරන බවද හෙතෙම පළ කළේය.
සිරියාවේ පවතින සිවිල් අරගලය ඉරාකයට බල පා ඇතැයිද ඔහු කීවේය.
http://www.divaina.com/2014/02/20/forign02.html
සිරියාවේ පවතින සිවිල් අරගලය ඉරාකයට බල පා ඇතැයිද ඔහු කීවේය.
http://www.divaina.com/2014/02/20/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!