මෙම පිරමීඩය ඉදිකර ඇත්තේ මළ සිරුර තැන්පත් කිරීමට නොවන බව පුරාවිද්‍යාඥයෝ පවසති.
දකුණු දිග ඊජිප්තුවේ ඊඩ්ෆු හි පැරණි ජනාවාසයක් අසල මෙම පිරමීඩය හමුව තිබේ.
ඇත්තෙන්ම මෙම පිරමීඩය ලොව ප්‍රකට ගීසා පිරමීඩයටත් වඩා පැරණිය.
මීටර් 13 ක් උසැති මෙම පිරමීඩය ක්‍රි.පූ. 2635 - 2610 අතර කාලයේ හෝ 2610-2590 අතර කාලයේ ඉදිවන්නට ඇතැයි සැක කෙරේ.
http://www.divaina.com/2014/02/06/forign01.html






0 comments:
Post a Comment