Pages - Menu

Pages

Pages

Thursday, February 6, 2014

වසර 4600 ක්‌ පැරණි පිරමීඩයක්‌ හමුවේ

ඊජිප්තු පුරාවිද්‍යාඥයන් විසින් වසර 4600 ක්‌ පැරණි අභිරහස්‌ පීරමීඩයක්‌ සොයාගෙන ඇත.

මෙම පිරමීඩය ඉදිකර ඇත්තේ මළ සිරුර තැන්පත් කිරීමට නොවන බව පුරාවිද්‍යාඥයෝ පවසති.

දකුණු දිග ඊජිප්තුවේ ඊඩ්ෆු හි පැරණි ජනාවාසයක්‌ අසල මෙම පිරමීඩය හමුව තිබේ.

ඇත්තෙන්ම මෙම පිරමීඩය ලොව ප්‍රකට ගීසා පිරමීඩයටත් වඩා පැරණිය.

මීටර් 13 ක්‌ උසැති මෙම පිරමීඩය ක්‍රි.පූ. 2635 - 2610 අතර කාලයේ හෝ 2610-2590 අතර කාලයේ ඉදිවන්නට ඇතැයි සැක කෙරේ.

http://www.divaina.com/2014/02/06/forign01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!