Pages - Menu

Pages

Pages

Monday, February 17, 2014

මාදම්පේ යුද්ධයක්… මුස්ලිම් කල්ලි දෙකක් ගැටෙති

ඊයේ සිකුරාදා දිනයේ පල්ලියේ යාච්ඤාව සිදු කරද්දී පිටස්තර පිරිසක් විසින් එම පල්ලිය ආසන්න ස්ථානයකදී තවත් යාච්ඤා මෙහෙයක් පැවැත්වීම නිසා එම දෙපිරිස අතර මහත් ගැටුම්කාරී තත්වයක් මතු විය.

මෙම ගැටුම නිසා නිවසකට, යතුරු පැදියකට හා වෑන් රථයට හානි සිදුව ඇති අතර තුවාලකරුවෙක් මාදම්පේ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

සිද්ධියෙන් පසු මාදම්පේ නගරය තුල අතිරේක පොලිස් බල ඇණියක් ආරක්‍ෂාව සඳහා යොදවා ඇත.

http://lankacnews.com/sinhala/news/110355/

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!