Pages
▼
මුසලු හකීම්ගේ ජන්ම ගති ක්‍රියාත්මක වේ! කැබිනට් සඟයා චම්පිකට එරෙහිව සුපුරුදු බොරු කේළමේ - මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රහාර පිටුපස චම්පික - නවිපිල්ලේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නව නිදන් පිල්ලේ මහත්මිය විසින් ඇය වෙත අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා භාර දුන් වාර්තාවක් උපයෝගී කර ගනිමින් රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුට පහර දීමට පිල්ලේ මහත්මිය කරයුතු කර තිබේ.
වචන දස දහසකින් සමන්විත මෙම වාර්තාවේ වැඩිපුරම දෝෂාරෝපණය එල්ල කර ඇත්තේ ඇමති චම්පික රණවකටයි.
2013 වසරේ ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව ප‍්‍රහාර 241ක් එල්ල වූ බවත් රණවක ඇමතිවරයා ඒ පිටුපස සිටින බවත් පිල්ලේගේ වාර්තාවේ දැක්වේ.
http://lankacnews.com/sinhala/news/110437/
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!